Home Coronavirus 2020 මාතර ප්‍රදේශ දෙකක් හුදකලා කරයි

මාතර ප්‍රදේශ දෙකක් හුදකලා කරයි

350

මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොවිඩ් -19 ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here