Home Coronavirus 2020 එංගලන්තයේ සිට මෙරටට පැමිණි 4කට කොරෝනා

එංගලන්තයේ සිට මෙරටට පැමිණි 4කට කොරෝනා

620

විදේශ රටවල සිට පැමිණි 4 දෙනෙකු ඊයේ (25) කොරෝනා ආසාදිතයින් බවට තහවුරු කර ගැණුනා.

ඔවුන්ගෙන් 4 දෙනෙකු එක්සත් රාජධානියේ සිට පැමිණ ඇති අතර, අනෙක් පුද්ගලයා පැමිණ ඇත්තේ ඉරානයේ සිටයි.

ඒ අනුව ආසාදිතයින් 8478ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 30,568ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here