Home Hit කොත්තමල්ලි යැයි පවසා යුක්‍රේනයේ සිට කුණු කන්ටේනර් තොගයක් ශ්‍රී ලංකාවට..! (VIDEO)

කොත්තමල්ලි යැයි පවසා යුක්‍රේනයේ සිට කුණු කන්ටේනර් තොගයක් ශ්‍රී ලංකාවට..! (VIDEO)

625

යුක්‍රේනයේ පිහිටි “ඇග්‍රොනිකා ට්‍රේඩ්” නමැති ආයතනය විසින් ආනයනය කරන ලද කසළ අඩංගු කන්ටේනර් තොගයක් රේගුව භාරයට ගෙන තිබේ. 

පසුගිය දහ වනදා සහ විසි එක්වනදා මෙසේ ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති කසළ කන්ටේනර් ගණන 28 ක්.

ලේඛන වල අඩංගු වන පරිදි මෙම බහාලුම්වල බදු රහිත වටිනාකම රුපියල් ලක්ෂ 756 වන අතර කොත්තමල්ලි තොගයක් වශයෙන් දක්වා ඇත.නමුත් පරීක්ෂා කිරීමේදී මේවායේ ඇත්තේ කෘෂිකාර්මික අපද්‍රව්‍ය බව හදුනාගෙන ඇත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here