Home Hit මෙරටදී සිදුවන කොවිඩ් දේහ ආදාහනයට විරුද්ධව ඇමරිකාවේදී විරෝධතාවයක්

මෙරටදී සිදුවන කොවිඩ් දේහ ආදාහනයට විරුද්ධව ඇමරිකාවේදී විරෝධතාවයක්

659

ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් අද දින සාමකාමී විරෝධතාවයක නිරත විය.

නිව් යෝක් නගරයේදී ඔවුන් මෙම විරෝධතාවය සිදු කිරීමේ අරමුණ ලෙස දක්වා සිටියේ බලහත්කාරයෙන් සිදුවන කොවිඩ් දේහ ආදාහනයට’ එරෙහි වීමයි.

Image
Image
Image

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here