Home Environment ජනවාරි මාසයේ සිට වර්ග 6ක් තහනම් කරනවා

ජනවාරි මාසයේ සිට වර්ග 6ක් තහනම් කරනවා

1337

වර්ග 6ක් ජනවාරි මාසයේ සිට තහනම් වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අද (23) දින මාධ්‍ය අමතමින්.

ඒ අනුව සැෂේ පැකට්, හුලං පුරවන ලද සෙල්ලම් බඩු, කෘමිනාශක බෝතල්, කන පවිත්‍ර කරන කොට්න් බඩ් ඇතුළු වර්ග 6ක් මුල් අදියරේදී තහනම් වනු ඇති.

මීට අමතරව ඉදිරි අදියරයන් යටතේ තවත් භාණ්ඩ ලැයිස්තුවක් තහනම් කිරීමට නියමිත බවත් පොලිතින් ප්ලාස්ටික් වලින් තොර පරිසරයක් බිහි කිරීම එහි අරමුණ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here