Home Hit ජනවාරි මාසයේ ශ්‍රීපාද වන්දනාවේ එන්න එපා, බැතිමතුන්ට ඉල්ලීමක්

ජනවාරි මාසයේ ශ්‍රීපාද වන්දනාවේ එන්න එපා, බැතිමතුන්ට ඉල්ලීමක්

222

එළඹෙන ජනවාරි මාසයේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රීපාද වන්දනාව ආරම්භක සතිය තුළ බැතිමතුන්ගේ පැමිණීමේ දැඩි අවදානමක් පැවතීම හේතුවෙන් මෙම ඉල්ලීම සිදු කරන බවයි එම කමිටුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here