Home Coronavirus 2020 ”ඇයි ඉන්ජෙක්ෂන් එක ගහගන්න කලබල වෙන්නෙ?” – ප්‍රියංකා ජයසේකර

”ඇයි ඉන්ජෙක්ෂන් එක ගහගන්න කලබල වෙන්නෙ?” – ප්‍රියංකා ජයසේකර

609

කොරෝනාවට එරෙහි එන්නත ගෙන ඒමට හදිසි වෙන්නේ ඇයි යැයි කොළඹ නාගරික මන්තීනී නීතිවේදී ප්‍රියංකා ජයසේකර මහත්මිය පවසයි.

මුදල් ගෙවා එන්නත් ගෙන ඒමට කිසිඳු හදිසියක් නොමැති බවත් මෙය සංවේදී කාරණාවක් බවට පත් කරගෙන තිබුණද මෙය සවේදී කාරණාවක් නොවන බවත් පසුගියදා රූපවාහිනී සංවාදයකට සහභාගී වෙමින් ඇය පවසා සිටියා.

එන්නත ගෙන්වීම සම්බන්ධව රජයේ වැඩපිළිවෙල පිළිබඳව මාධ්‍යවේදීන් විමසීමේදී ඇය පවසන ලද්දේ එය ජනතාව දැන ගැනීමට අවශ්‍ය නොවන බවත් රජයේ සෑම තීරණයක්ම ජනතාව දැන ගත යුතුයැයි නීතියක් නොමැති බවත් ය.

අත් දෙක සෝදා නිවසේ සිටිය යුතු අතර බෙහෙතක් විද ගැණීමට ඉක්මන් වීමේ අවශ්‍යතාවක් නොමැති බවද එම මහත්මිය පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here