Home Hit අලුත උපන් බිළිඳුන් 30ක් විකිණූ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට

අලුත උපන් බිළිඳුන් 30ක් විකිණූ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට

378

අලුත උපන් බිළිඳුන් 30 දෙනෙකු විකිණු බව කියන පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here