Home Hit උත්සව සමයේ බීමත් රියදුරන් අල්ලන්න පොලිසියට බැලූන් 130,000ක්

උත්සව සමයේ බීමත් රියදුරන් අල්ලන්න පොලිසියට බැලූන් 130,000ක්

222

බීමත් රියදුරන් පරීක්‍ෂා කෙරෙන උපකරණ 130,000 ක් මේ වනවිට සියළු පොලිස් ස්ථාන වෙත බෙදාහැර ඇති බව පොලීසිය පවසනවා.

අද දිනයේද රථ වාහන මෙහෙයුම් සදහා පොලිස් නිලධාරීන් 9,000 ක් අනියුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරනවා.

ඊයේ දිනයේද මාරක රිය අනතුරු 4ක් සිදුව ඇති බවත් වසර අවසාන උත්සව සමය රිය අනතුරු බහුල කාල පරිච්ඡ්දයක් බැවින් රියදුරන් සහ පදිකයින් ඒ පිළිබද වැඩි අවධානයක් යොමු කරන ලෙසට මෙහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here