Home Hit වසර 397 කට පසුව දිස්වන්නේ ‘නත්තල් තාරකාව’ද?

වසර 397 කට පසුව දිස්වන්නේ ‘නත්තල් තාරකාව’ද?

400

සෙනසුරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක අංශක දශම එකකට අඩුවෙන් පිහිටීම නිසා ග්‍රහ වස්තූන් දෙක එක් වස්තුවක් ලෙස දැක බලා ගැනීමේ අවස්ථාව ලෝකවාසීන්ට අද(21) උදා වනවා.

ඉතා විරල අවස්ථාවක් වන මෙවැනි තත්වයක් මීට පෙර ඇති වූයේ 1623 වර්ෂයේදී,

එනම් මීට අවුරුදු 397කට ඉහත දීයි.

බ්‍රහස්පති සහ සෙනසුරුගේ මෙම පිහිටීම නිසා දීප්තිමත් තාරකාවක් ලෙස දිස්වීම සුප්‍රසිද්ධ “නත්තල් තාරකාව” ලෙසින්ද හඳුන්වන බව Space.com වාර්තා කරයි

ග්‍රහලෝක බොහෝ විට සූර්යයා වටා ගමන් කරන විට මාර්ග තරණය කරයි, නමුත් මෙම සංයෝජනය අසාමාන්‍යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here