Home Hit පැණියයි වෙදාවයි බැරල් එකකට දාලා ඇණ ගැහුවම ලෙඩේ හොඳ වෙයි – ෆීල්ඩ්...

පැණියයි වෙදාවයි බැරල් එකකට දාලා ඇණ ගැහුවම ලෙඩේ හොඳ වෙයි – ෆීල්ඩ් මාර්ෂල් (VIDEO)

1297

රජය විසින් ‍රටේ වැදගත් ප්‍රශ්න යට කිරීම සඳහා ජනතා හිතවේදී නොවන ක්‍රමවේද භාවිතා කරමින් සිටින බවට හිටපු යුධ හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඒ අද (21) දින මාධ්‍ය අමතමින්.

ධම්මික පැණිය වැනි දේවල් වලට රටේ ජනතාව බිලිදීමට ඉඩ දිය නොහැකි බවද ඒ මහතා පවසනවා.

“ධම්මික පැණිය බැරල් එකට දාලා වෙදා බැරල් එකට දලා මූඩිය තියලා ඇණ ගහන්න ඕනේ. එතකොට තමයි කොරෝනා හොඳවෙන්නේ රටට. එතකොට ධම්මික පැණියෙ වෙදාගෙ පිස්සුව හොඳ වේවි. එහෙම නැතුව අපේ මිනිස්සු බිල්ලට දෙන්න බෑ එක එක්කෙනට පිස්සු හැදුනට.” යැයි ඒ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here