Home Coronavirus 2020 සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 28,000 ඉක්මවයි

සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 28,000 ඉක්මවයි

201

මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන අද (20) දිනය තුළ දී 28,000 ඉක්මවා ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, අද දිනයේ ආසාදිතයින් 715ක් පුර්ණ සුවය ලැබීමත් සමග සුව වු සමස්තය 28,267ක් දක්වා ඉහළ ගිය බවයි.

ඒ අනුව මෙරට රෝහල්ගත රෝගීන් සංඛ්‍යාව 8,229ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here