Home Hit සොත්ති උපාලිගේ දියණිය අත්අඩංගුවට

සොත්ති උපාලිගේ දියණිය අත්අඩංගුවට

654

රුපියල් පන්කෝටි අනූ ලක්ෂයක මුදල් සහ හෙරොයින් ග්‍රෑම් 300ක් සමඟ ඊයේ (19) අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින 37 හැවිරිදි කාන්තාව මිය ගොස් සිටින පාතාල කල්ලි නායක සොත්ති උපාලිගේ දියණිය බවට හෙළි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

පොලිස් මූලස්ථානයේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කර සිටියේ.

පාතාල ප්‍රභලයෙකු වූ අරඹවෙලගේ දොන් උපාලි රංජිත් හෙවත් සොත්ති උපාලි 1998 දෙසැම්බර් මාසෙදි තමන්ට පෙනී හිටින්නට වුණු නඩු විභාගයක් අවසන් කර පැමිණ බස් රියෙන් බසින උපාලි වෙඩි වරුසාවකට ලක්ව මරුමුවට පත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here