Home Hit නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලැබුණත් RMV සේවාවන් ප‍්‍රමාදයකින් තොරව

නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලැබුණත් RMV සේවාවන් ප‍්‍රමාදයකින් තොරව

263

කොළඹ පිහිටි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයේ නිලධාරීන් 600 කට ස්ථාන මාරු ලබා දුන්නද, එහි සේවාවන් පවත්වාගෙන යාමට ඉන් බලපෑමක් මතු නොවන බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා.

ස්ථාන මාරුවීම් ලබා දී ඇති සියළුදෙනා දූෂිත නිලධාරීන් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

සිදු කර ඇත්තේ වසරක පමණ කාලයක් නිරීක්ෂණය කිරීමෙන් පසු පවතින තත්ත්වය නිවැරදි කිරීම සඳහා ගත යුතු අවම කි‍්‍රයාමාර්ගයක් පමණක් බවයි රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහහා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here