Home Hit මේ ආණ්ඩුව හරියට නූල කැඩිච්ච සරුංගලේ වගේ – මුජිබුර්

මේ ආණ්ඩුව හරියට නූල කැඩිච්ච සරුංගලේ වගේ – මුජිබුර්

252

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ඉන්දියානු සමාගමක් සමග ඒකාබද්ධව පවත්වාගෙනයාමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් රජය පරස්පර ප්‍රකාශ සිදුකරමින් සිටින බව සමගි ජන බලවේගය පවසනවා.

සාමුහික තීරණ නොගැනීම සහ වගකීම භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හමුවේ අදවනවිට රජය අයාලේ යන තත්වයකට පත්ව ඇති බවයි විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here