Home Coronavirus 2020 සුවය ලැබූ පිරිස 27000 ඉක්මවයි

සුවය ලැබූ පිරිස 27000 ඉක්මවයි

203

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 708 දෙනෙකු අද (18) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 27,061කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here