Home Hit නීතිපතිගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල එයි

නීතිපතිගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල එයි

353

වව්නියාවේ සංචාරක බංගලාවක් විවෘත කිරීමට සහභාගි වූ නීතිපති දප්පුල ද ලිවේරා ඇතුළු සියලූම නිලධාරින්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු කරගෙන තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කලේ PCR පරීක්ෂණ ප්‍රථිඵල හරහා එය තහවුරු කරගත් බවයි.

පසුගියදා, වව්නියාව ප්‍රදේශයේ සංචාරක බංගලාවක් විවෘත කිරීම සඳහා නීතිපතිවරයා ඇතුලූ පිරිසක් සහභාගි වූ අතර, එම උත්සවයට සහභාගි වූ නීතිඥවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.

ඒ අනුවයි නීතිපතිවරයා ඇතුලූ අදාළ පිරිසට පී සී ආර් පරීක්ෂණ සිදුකරනු ලැබුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here