Home Hit මාල කැඩීමේ ප්‍රවණතාවයක් තියෙනවා – පොලිසිය

මාල කැඩීමේ ප්‍රවණතාවයක් තියෙනවා – පොලිසිය

500

ගතවූ පැය 24 තුළ රන් මාල කොල්ලකෑමේ සිද්ධීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා

යතුරු පැදිවලින් පැමිණ නාදුනන පුද්ගලයින් විසින් මෙලෙස කාන්තාවන්ගේ ගෙල බැඳී රන් මාල සොරා ගැනීමේ සිද්ධීන් පිළිබඳව වාර්තා වී තිබෙනවා

මේ පිළිබඳව කාන්තාවන්ට අවධානයෙන් සිටින ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here