Home Coronavirus 2020 සැබෑ ආයුර්වේද ඖෂධ මිසක් කාලි පැණි ගැන විශ්වාසයක් නෑ – පූජ්‍ය ඕමල්පේ...

සැබෑ ආයුර්වේද ඖෂධ මිසක් කාලි පැණි ගැන විශ්වාසයක් නෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

664

කොරෝනා පැණිය සම්බන්ධයෙන් තමන්වහන්සේ හට තිබූ ව්ශ්වාසය ඊයේ සිදුවීමෙන් පසුව නැතිව ගිය බව දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

අද (17) දින මාධ්‍ය සාකච්චාවකට එක්වෙමින් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ කාලි, කතරගම වැනි දෙවිවරුන් පිළිබඳව විශ්වාසයක් නොමැති බවයි.

දේශීය වෛද්‍ය කර්මයට සහ රජයේ අනුග්‍රහය ලබන ආයුර්වේදයට ඉඩ ලබා දිය යුතු බවත් කාලි පැණි කෙරෙහි විශ්වාසය නොතැබිය යුතු බවත් ඔන්වහන්සේ මෙහිදී අවධාරණය කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here