Home Coronavirus 2020 මෙරට කොවිඩ් පාලනයට යූරෝ මිලියන 2ක මුල්‍යාධාරයක්

මෙරට කොවිඩ් පාලනයට යූරෝ මිලියන 2ක මුල්‍යාධාරයක්

385

කොවිඩ් -19 වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 2 ක මුල්‍යාධාරයක ප්‍රදානයක් ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

එම මූල්‍යාධාරය ලබා දී ඇත්තේ යුරෝපා සංගමය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බවයි අමාත්‍යංශය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here