Home Hit රාජකීය පරම්පරා ඉවරයි.. නව ජාතික බලවේගයක් ගොඩනැගිය යුතුයි – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ...

රාජකීය පරම්පරා ඉවරයි.. නව ජාතික බලවේගයක් ගොඩනැගිය යුතුයි – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

2613

නව ජාතික බලයක් ගොඩ නැඟිය යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පවසයි.

මේ වන විට හාමුදුරුවරුන්, වියතුන් සහ පක්ෂ අත්හදා බලා අවසන් බැවින් රාජකීය පරම්පරා නිමවෙමින් පවතින යුගයක් මේවන විට පවතින බැවින් වෙන සෙල්ලමකට සුදානම් වියයුතු බවත් ඒ වෙනුවෙන් නව ජාතික බලයක් ගොඩ නැඟිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සඳහන් කළේය.

ලංකාවේ හාමුදුරුවරු දේශපාලනය කළයුතු බවත් ඒ වෙනුවෙන් අයිතියක් ඇති බවත් ධම්මරතන හිමියෝ පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here