Home Hit මහජන ආරක්ෂාව පිළිබද ඇමති හදිසියේම පොලිසියට යයි (PHOTOS)

මහජන ආරක්ෂාව පිළිබද ඇමති හදිසියේම පොලිසියට යයි (PHOTOS)

454

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා, නිට්ටඹුව මූලස්ථාන පොලීසියේ නිලධාරීන්ගේ සහ පොලිස් ස්ථානයේ පවතින ගැටලු සහ අඩුපාඩු සොයා බැලීම සඳහා හදිසි නිරීක්ෂණ චාරිකාවක අද දින (16) යෙදින.

ඉන් අනතුරුව එම මහතා, කෑගල්ල මූලස්ථාන පොලීසියේ නිලධාරීන්ගේ සහ පොලිස් ස්ථානයේ පවතින ගැටලු සහ අඩුපාඩුද සොයා බැලීම සඳහා හදිසි නිරීක්ෂණ චාරිකාවක යෙදින.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here