Home Hit පළමු වතාවට ශ්‍රේෂ්ඨාධිකරණය ගිනි ගත්තා – ගිනි ගැනීම ගැන ජනතාවට සැකයි –...

පළමු වතාවට ශ්‍රේෂ්ඨාධිකරණය ගිනි ගත්තා – ගිනි ගැනීම ගැන ජනතාවට සැකයි – මනූෂ

313

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ගිනිගැනීමේ සිද්ධිය පිළිබදව ජනතාව තුල බරපතල සැකයක් සමග සමාජ කථිකාවක් ආරම්භ වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව කියා සිටියේ.

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ගිනි ගැනීම සිදුවූ දෙසැම්බර් 15වන දින මෙරට දේශපාලන ඉතිහාසයේ තීරණත්මක දිනයක් බවද මනූෂ නානායක්කාර මහතා පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here