Home Cricket පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ක්‍රිකට් ලෝලීන් එක් කරන අවසන් තරඟයක්

පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ක්‍රිකට් ලෝලීන් එක් කරන අවසන් තරඟයක්

524

ලංකා ප්‍රිමිය ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයේ තරඟ වදින දෙපිළටම සුභ පතමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් එක් කර තිබෙනවා.

මෙය මුළු ජාතියම බලා සිටි තේජාන්විත මොහොතක් මෙන්ම පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ක්‍රිකට් ලෝලීන් එක් කරන අවසන් තරඟයක් බවයි ඒ මහතා පවසන්නේ

කාසියේ වාසිය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

මේ වන විට එක් කඩුලු 3ක් දැවී යාපනය කණ්ඩායම ලබා සිටින ලකුණු සංඛ්‍යාව 94ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here