Home Hit වත්තල ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

වත්තල ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

215

හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතිය වැඩි දියුණු කිරීම නිසා ප්‍රදේශ කිහිපයකට හෙට උදෑසන 10 සිට පසුදින පෙරවරු 4 දක්වා පැය 18 ක් ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදූව, මරදාන පාර, ඇල කන්ද සහ හැදල යන ප්‍රදේශවලටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here