Home Uncategorized UPDATE : සබඳතා බිඳ වැටුන PT-6 ගුවන් යානය කන්තලේ, ජනරංජන වැව අසලට...

UPDATE : සබඳතා බිඳ වැටුන PT-6 ගුවන් යානය කන්තලේ, ජනරංජන වැව අසලට කඩා වැටේ

481

චීන වරාය කඳවුරෙන් ගුවන්ගත කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT-6 වර්ගයේ නියමුවන් පුහුණු කරන ගුවන් යානයක් කන්තලේ, ජනරංජන වැව ආසන්නයට කඩා වැටී ඇති බව පොලීසිය පවසනවා.

ත්‍රිකුණාමලයේ චීන වරායෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට PT -6 පුහුණු ගුවන් යානය සමඟ සබඳතා බිඳවැටී තිබුනා.

එක නියමුවෙකු පමණක් ගමන් කළහැකි PT -6 ගුවන්යානය කන්තලේ හරහා පියාසර කරන විට යානයට සම්බන්ධතාවය නැති වී තිබුණි.

Image may contain: one or more people, people sitting, grass, outdoor and nature

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here