Home Accident Update: කන්තලේ ගුවන් යානා අනතුරින් එහි නියමුවා මියයයි

Update: කන්තලේ ගුවන් යානා අනතුරින් එහි නියමුවා මියයයි

370

කන්තලේ – සූරියපුර – ජනරංජන වැව ආසන්නයේදී අනතුරට ලක්වූ ගුවන් යානයේ සිරවූ නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ත්‍රිකුණාමලය රෝහලේ අධ්‍යක්ෂ ජගත් චන්ද්‍රරත්න සඳහන් කළේ අදාළ නියමුවා රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බවයි.

ත්‍රිකුණාමලය – චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් නික්මුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පී.ටී.සික්ස් වර්ගයේ පුහුණු ගුවන් යානයක් වන මෙය කඩා වැටෙන අවස්ථාවේදී එහි රැදී සිටියේ පුහුණුවෙමින් සිටි අදාළ නියමුවා පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here