Home Hit යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ සේවකයින් 4කට කොවිඩ්

යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ සේවකයින් 4කට කොවිඩ්

211

බම්බලපිටිය යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ වෙළෙඳ සල් 2කින් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හමුවී තිබේ.

එම ආසාදිතයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කර ඇති අතර ආසාදිතයන්ගේ අශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

සාප්පු සංකීර්ණයේ ව්‍යාපාර කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පවත්වාගෙන යනු ලබන බව බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here