Home Hit යුධ හමුදාවෙන් හදපු අළුත්ම වාහන එකතුව (PHOTOS)

යුධ හමුදාවෙන් හදපු අළුත්ම වාහන එකතුව (PHOTOS)

441

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු‌වේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් උසස් ප්‍රමිතියෙන් යුත් නව වාහන කිහිපයක් නිෂ්පාදනය කර තිබේ.

එම නවෝතපාන පසුගිය 12 වැනි දින යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිරීක්ෂණය කරන ලදී.

එලෙස නිෂ්පාදනය කරන ලද යුනිකෝන් සහ යුනිබෆල් රථ මේ වන විට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වලදී යොදාගැනීම සිදුකෙරේ.

මේ අතර යුද්ධ හමුදාපතිතුමන් විසින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නවීන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සදහා ද මුල් ගල් තැබීම එදින සිදුකළේය.

Image may contain: text that says "www.army.lk"
Image may contain: 1 person, text that says "COMMANDER OF THE ARMY www.army.lk"
Image may contain: one or more people, people standing and outdoor, text that says "! www.army.lk"
Image may contain: 1 person, text that says "ARMY www.army.lk"
Image may contain: one or more people and people sitting, text that says "www.army.lk"
Image may contain: one or more people and outdoor
Image may contain: text
Image may contain: one or more people

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here