Home Hit බිඳ වැටුණු ගූගල් සේවා, යථා තත්ත්වයට

බිඳ වැටුණු ගූගල් සේවා, යථා තත්ත්වයට

585

ගූගල් සේවා රැසක් බිඳවැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා

ඒ අනුව Gmail, Google search engine, YouTube, Google Maps සේවාවන් ද බිඳ වැටීමකට ලක්වූ බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

එසේ බිඳ වැටීමකට ලක් වූ ගූගල් සේවා මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here