Home Hit කොළඹ වරායේ සංවර්ධන කටයුතු විදෙස් ආයෝජකයෙකුට

කොළඹ වරායේ සංවර්ධන කටයුතු විදෙස් ආයෝජකයෙකුට

551

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු විදෙස් ආයෝජකයෙකුට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය (ECT) ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව, ජපානය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) එක්ව නව සමාගමක් පිහිටුවීමට රාජපක්ෂ රජය අවසානයේ තීරණය කර ඇති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග තහවුරු කර ඇතැයි “ඩේලි මිරර්” පුවත්පත මීට පෙර වාර්තා කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here