Home Cricket උණුසුම් වූ ක්‍රිකට් පිටිය (VIDEO)

උණුසුම් වූ ක්‍රිකට් පිටිය (VIDEO)

1010

බංගබන්දු විස්සයි 20 කුසලාන තරගාවලියේදී බෙක්සිම්කෝ ඩකා සහ ෆෝචූන් බැරිෂාල් අතර මෑතකදී අවසන් වූ තරගය බංග්ලාදේශ තරුවක් වන මුෂ්ෆිකූර් රහීම්ගේ විසින් ඔහුගේ කණ්ඩායමේ සගයා වූ නසුම් අහමඩ්ට පරදීමට මෙන් අත ඔසවන අවස්ථාවක් දැකගත හැකි විය.

මුෂ්ෆිකුර් රහීම් බෙක්සිම්කෝ ඩකා කණ්ඩායමේ නායකයා වේ

17 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී පන්දුව රැක ගැනීමට දෙදෙනාම උත්සහ කිරීමේදී සිදු වූ මෙම සිදුවීම ජාත්‍යන්තර ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here