Home Coronavirus 2020 කොරෝනාව ගරානාවක් කර හෙළ වෙදකමේ විශ්වාසය නැති කරන්න එපා (VIDEO)

කොරෝනාව ගරානාවක් කර හෙළ වෙදකමේ විශ්වාසය නැති කරන්න එපා (VIDEO)

277

කොරෝනාව ගරානාවක් කරගෙන හෙළ වෙදකමේ විශ්වාසය බිද නොදමන ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි.

කොළඹදි අද (13) පැවැති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදි.

යම් කිසි ඖෂධයක් නියම කරන්නේ නම් ඊට අදාළ ආයතනවලින් එය තහවුරු ක‌ොට ලබා දිය යුතු බවත්, එසේ නොමැතිව විවිධ මාධ්‍ය මගින් ඒවා ප්‍රචාරණය කිරීමට යාමෙන් දේශීය වෙදකම පිළිබද ඇති විශ්වාසය පළුදු විය හැකි බවත් රණවක මහතා පෙන්වා දෙන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here