Home Hit මහර රැඳවියන් 234කට කොරෝනා

මහර රැඳවියන් 234කට කොරෝනා

311

මහර බන්ධනාගාරයේ රැඳවියන් සඳහා පසුගිය 04 දා සිට කළ පී.සී.ආර්. පරික්ෂණ 437 කින් මේ වන විට කොරෝනා වෛරස ආසාදිතයන් 234 දෙනෙකු හදුනා ගෙන ඇති බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් විරසිංහ පවසයි.

පිසිආර් පරික්ෂණයට ලක් කළ රැඳවියන් අතරින් අද දින කොරෝනා ආසාදිතයන් 35 හදුනා ගත් බවත් ඒ අතරම තවත් රැඳවියන් 75 දෙනෙකු පීසීආර් පරික්ෂණය සඳහා යොමු කළ බවද බන්ධනාගාර අධිකාරීවරයා පවසා සිටින ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here