Home Coronavirus 2020 බහරේනයත් COVID-19ට එරෙහි එන්නතක් අනුමත කරයි

බහරේනයත් COVID-19ට එරෙහි එන්නතක් අනුමත කරයි

343

ෆයිසර් සහ එහි ජර්මානු හවුල්කරු වන බයෝ එන්ටෙක් හි එන්නත අනුමත කර දින කිහිපයකට පසුව බහරේනය විසින් කොරෝනා වයිරසට එරෙහි චීන එන්නත භාවිතා කිරීම ද අනුමත කළ බව abc පුවත් සේවය වාර්තා කරයි.

මෙම සීනෝෆාම් එන්නත සියයට 86ක ඵලදායී තත්වයක් අත් කරගෙන ඇති බව වාර්තා වේ.

රට තුළ සයිනෝෆාම් එන්නත අත්හදා බැලීමේදී ඊට සහභාගී වීමට 7,700 කට වැඩි පිරිසක් අත්සන් තබා ඇති බව බහරේනය පවසයි.

මහජනතාවට නොමිලේ කොරොන වයිරස් එන්නත් ලබා දීමට සැලසුම් කර ඇති බව බහරේනය මීට පෙර අවස්ථාවකදී පවසා තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here