Home Coronavirus 2020 ඊයේ දිනයේත් කොරෝනා රෝගීන් 755ක් හඳුනා ගනියි

ඊයේ දිනයේත් කොරෝනා රෝගීන් 755ක් හඳුනා ගනියි

278

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 123 දෙනෙකු හමුවී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 32130ක්.

ඉන් 8679 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 23304ක්.

මෙරටින් කොරෝනා ආසාදිත මරණ 147ක් ද වාර්තාවුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here