Home Hit ක්‍රීඩාවේ ඉදිරි ගමනට ක්‍රීඩා සාහිත්‍ය දක්වන දායකත්වය සුවිශාලයි – අමාත්‍ය නාමල් (PHOTOS)

ක්‍රීඩාවේ ඉදිරි ගමනට ක්‍රීඩා සාහිත්‍ය දක්වන දායකත්වය සුවිශාලයි – අමාත්‍ය නාමල් (PHOTOS)

274

ක්‍රීඩාවේ ඉදිරි ගමනට ක්‍රීඩා සාහිත්‍ය දක්වන දායකත්වය සුවිශාල බවත් නිවැරදි ක්‍රීඩා සාහිත්‍ය භාවිතයක් තුළ ගැබ්ව ඇත්තේ මතකයේ රැඳෙන කතන්දර පමණක්ම නොවන බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

මෙරට ක්‍රීඩාව වෙනුවෙන් අමතක කළ නොහැකි සේවාවක් කළ ක්‍රීඩකයින් වගේම ඔවුන් ගැන රසවත් මතක ක්‍රීඩා සාහිත්‍යයට එකතු කළ පිරිසක් ද ‘සබුද්ධි’ සම්මාන උළෙලේ දී ඇගයීමට ලක්වු අතර ඒ සදහා සහභාගිවීමට ලැබීම ගැන සතුටු වන බව ඒ මහතා සඳහන් කරයි.

Image may contain: one or more people, people sitting, sunglasses and indoor
Image may contain: one or more people, people sitting, child and indoor
Image may contain: 1 person, sitting
Image may contain: 2 people, people standing
Image may contain: 5 people, people standing
Image may contain: 2 people, people standing

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here