Home Hit බිරිඳගේ ආදරය වෙනුවෙන් ලංකාවේ විශාලතම සැතපෙන බුදු පිළිමය පූජාකළ සූපවේදියා (VIDEO)

බිරිඳගේ ආදරය වෙනුවෙන් ලංකාවේ විශාලතම සැතපෙන බුදු පිළිමය පූජාකළ සූපවේදියා (VIDEO)

518

ප්‍රවීණ සූපවේදි ආචාර්ය පබ්ලිස් සිල්වා මහතා තම බිරිඳගේ ආදරය වෙනුවෙන් ලංකාවේ විශාලතම අංග සම්පූර්ණ සැතපෙන බුදු පිළිමය සිංහරාජ අඩවියේ මහා පන්නිල ග්‍රාමයේ පිහිටි ගලකින් ඉදිකර පූජාකළ බව පවසනවා.

පෞද්ගලික නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියා.

ඇයගේ ආදරය තමන්ව අද සිටින තැන දක්වා ඔසවා තැබූ බවත් ඒ වෙනුවෙන් ඔහු කළහැකි සියලුම දේ ඇය වෙනුවෙන් ඉටුකරන බවත් ඒ මහතා සංවේදීව මේ වැඩසටහෙන්දී පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here