Home Hit බජට් පාටියේ වියදම ලක්ෂ සීයක්?

බජට් පාටියේ වියදම ලක්ෂ සීයක්?

673

අයවැය සම්මතවීමෙන් පසු කතානායක නිල නිවසේ පැවැත්වූ සාම්ප්‍රදායික සාදයට(බජට් පාටි) ලක්ෂ 100 කට අධික මුදලක් වැයවී ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවේ සහකාර ආවතේව තනතුරුවලින් ඉහළට සිටින සියලු නිලධාරීන් හා ලේකම්වරු ඇතුලුව 700කට ආසන්න පිරිසක් මේ සාදය සදහා ආරාධනා ලැබ සිටි බව දැනගන්නට ඇත.

කොරෝනා වසංගත තත්වය හමුවේ මෙම සාදය නොපැවැත්විය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජයසිරි ඉල්ලීමක් කර තිබුණි.

උපුටා ගැනීම දයාසීලි ලියනගේ (ඉරිදා ලංකාදීප)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here