Home Hit ළමා සහ කාන්තා අපයෝජකයින් ඇතුළු අපරාධකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට

ළමා සහ කාන්තා අපයෝජකයින් ඇතුළු අපරාධකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට

705

අපරාධ, ළමා අපයෝජන, කාන්තා දුෂණ වලට චෝදනා ලබන පුද්ගලයින් හඳුනා ගෙන අත්අඩංගුවට පත්වූ පසු ඔවුන් ගේ ඡායාරූප සහ නම් ජනතාව දැනුවත් කිරීම සඳහා ප්‍රචාරය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.

අපරාධ සිදුකරනු ලබන පුද්ගලයින්ට දැඩි දඬුවම් පැමිණවිය යුතු බවත් එමෙන්ම එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් සමාජයද දැනුවත් කිරීම සිදුකළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here