Home Coronavirus 2020 අටුලුගම ජනතාව PCR පරීක්ෂණවලට ඉදිරිපත්වීම අවමයි – PHI සංගමයෙන් චෝදනා

අටුලුගම ජනතාව PCR පරීක්ෂණවලට ඉදිරිපත්වීම අවමයි – PHI සංගමයෙන් චෝදනා

205

පවතින කොරෝනා වසංගතය හමුවේ අටුලුගම ප්‍රදේශයේ ජනතාව PCR පරීක්ෂණ සදහා ඉදිරිපත් වීමේ අඩු මට්ටමක් පෙන්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසූවේ දැනට අවධානමක් පවතින අටුලුගම නැගෙනහිර ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ මාරාව ග්‍රාමයේ PCR පරීක්ෂණ 400 ක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අවස්ථාවක පුද්ගලයින් 52 දෙනකු පමණක් ඒ සදහා ඉදිරිපත් වී තිබූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here