Home Hit මැනිං වෙළඳපොල ව්‍යාපාරිකයන් අඛණ්ඩ උපවාසයක

මැනිං වෙළඳපොල ව්‍යාපාරිකයන් අඛණ්ඩ උපවාසයක

253

මැනිං වෙළඳපොල ව්‍යාපාරිකයන් පිරිසක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

ඒ පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේ කඩ කාමර බෙදීමේ වැඩපිළිවෙල විධිමත් කරන ලෙස ඉල්ලමින්.

නව වෙළඳ සංකීර්ණයේ කඩ කාමර බෙදා දීමේ වැඩපිළිවෙල අසාධාරණ බවද මේ සඳහා ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා වහා මැදිහත් විය යුතු බවද ඔවුන් අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here