Home Hit ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලු පාසල් තවදුරටත් වසා තැබේ

ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලු පාසල් තවදුරටත් වසා තැබේ

207

ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් තවදුරටත් වසා තැබීමට තීරණය වී තිබෙනවා.

පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කර සිටින්නේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් දෙසැම්බර් 18 වනදා දක්වා වසා තැබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here