Home Coronavirus 2020 තවත් කොරෝනා මරණ 02ක්

තවත් කොරෝනා මරණ 02ක්

353

අද (10) දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 02ක් වාර්තා වනවා.

මෙම මරණ දෙකත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ ගණන 146ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේ වාර්තා වූ මරණ කොළඹ 02 සහ වැලිගම යන ප්‍රදේශවලින් වාර්තා වනවා.

ඔවුන් 66 සහ 54 හැවිරිදි කාන්තාවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන කරන්නේ.

Image may contain: text

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here