Home Coronavirus 2020 හුදකලා කර ඇති කොළඹ මහල් නිවාස හුදකලා බවින් ඉවත් කිරීමේ සූදානමක්

හුදකලා කර ඇති කොළඹ මහල් නිවාස හුදකලා බවින් ඉවත් කිරීමේ සූදානමක්

338

හුදකලා කර ඇති කොළඹ මහල් නිවාස හුදකලා බවින් ඉවත් කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කර ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව අදාළ මහල් නිවාසවල ජීවත්වන පුද්ගලයින් පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂාවන්ට ලක් කිරීමේ කටයුතු පෙරේදා (08) සිට ආරම්භ කළ බවයි යුද හමුදාපතිවරයා කියා සි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here