Home Education 2020දී ‘නත්තල් තරුව’ වසර 800කට පසු දිස්වෙයි

2020දී ‘නත්තල් තරුව’ වසර 800කට පසු දිස්වෙයි

618

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක වන බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයන්ගේ කක්ෂයන් එක පෙළට සමපාත වෙමින් එක මත, එක දර්ශනය වීම හෙවත් නත්තල් තරුව දිස්වීම මේ මස 16 සිට 25 දක්වා සිදුවනවා

ඒ අනුව වසර 800කට පසු නැවතත් නත්තල් තරුව නැතිනම් බෙත්ලෙහෙමේ තරුව දිස්වීම දෙසැම්බර් 16 සිට 25 දක්වා දැකගැනීමට අවස්ථාව උදා වේ.

සෞරග්‍රහ මණ්ඩලයේ විශාල ග්‍රහලෝක දෙකක් වන සෙනසුරු හා බ්‍රහස්පතී එක්වීමෙන් ලැබෙන ආලෝකය හේතුවෙන් මේ නත්තල් තරුව දැක ගැනීමට හැකි වේ.

Jupiter and Saturn will align to create a 'Christmas Star' 2020 | kgw.com

කෙසේ වෙතත් මෙලෙස එක මත එක දර්ශනය වූවත් මෙම ග්‍රහලෝක අතර දුර ප්‍රමාණය මිලියන 400 ක් වේ.

මෙය 2080 වර්ෂය තෙක් නැවත සිදු නොවන අතර අවසන් වරට මෙතරම් සමීපව මෙම ග්‍රහයන් එක පෙළට පැමිණ ඇත්තේ වර්ෂ 1226 මාර්තු හතරවනදායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here