Home Hit ‘ස්ථාවර නියෝග අපි හදපු බම්බුවක් නොවෙයි’ – චාමර සම්පත් දසනායක ස්ථාවර නියෝග...

‘ස්ථාවර නියෝග අපි හදපු බම්බුවක් නොවෙයි’ – චාමර සම්පත් දසනායක ස්ථාවර නියෝග පොත විසි කරයි

854

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඊයේ පාර්ලිමේන්තුවේ දී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඔහුගේ මේසය මත තිබූ ස්ථාවර නියෝග පොත විපක්ෂය දෙසට විසිකර දැමිය.

‘ස්ථාවර නියෝග අපි හදපු බම්බුවක් නොවෙයි’ කියමින් ඔහු සිය අදහස් පල කිරීමේදී පැවසීය.

ඊට විපක්ෂයේ මධ්‍යම දැඩි විරෝධයක් එල්ල කරන ලද අතර පාර්ලිමේන්තුව තුළ ව්‍යවස්ථාව, බයිබලය පොළවේ ගහපු අයට ස්ථාවර නියෝග පොළවේ ගැසීම ගැටළුවක් නොවන බවත් එය අධ්‍යාපනයේ ගැටළුවක් බවත් මනූෂ නානායක්කාර මහතා පැවසීය.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේදය අතරවාරයේ මෙම තත්වය ඇති විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here