Home Coronavirus 2020 කොවිඩ් හේතුවෙන් රෝහල් ගතවන රජයේ සේවකයින්ට දිනකට රුපියල් 3,000ක්

කොවිඩ් හේතුවෙන් රෝහල් ගතවන රජයේ සේවකයින්ට දිනකට රුපියල් 3,000ක්

385

කොවිඩ් හේතුවෙන් රෝහල් ගතවන රජයේ සේවකයින්ට අග්‍රහාර රක්ෂණාවරණය මඟින් දිනකට රුපියල් තුන්දහස බැගින් දින 10ක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

කොවිඩ් ආසාදනය වී මියයන රජයේ සේවකයින්ට එම රක්ෂණාවරණය යටතේ රුපියල් ලක්ෂ 07ක වන්දියක් ගෙවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here