Home Coronavirus 2020 මහනුවර මහයියාව ප්‍රදේශයට සංචරණ සීමා පණවයි

මහනුවර මහයියාව ප්‍රදේශයට සංචරණ සීමා පණවයි

287

මහනුවර දිස්ත්‍රික්කයේ මහයියාව ප්‍රදේශය සදහා සංචරණ සීමා පණවා ඇතැයි මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසනවා.

මහයියාව ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 28 දෙනෙකු හමුවීමත් සමඟම කොරෝනා මර්ධන වැඩපිළිවෙලේ එක් අංගයක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි දිස්ත්‍රික් කොමසාරිස්වරයා මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here