Home Coronavirus 2020 මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 30,000 ඉක්මවයි

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 30,000 ඉක්මවයි

402

මෙරටින් තවත් ආසාදිතයින් 335දෙනෙකු වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මේ අනුව මෙරට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත ගණන 30072ක් දක්වා ඉහළ යනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here